2035 දක්වා රටවල් 193ක ආර්ථිකයන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ ව්‍යාපාරික සමීක්ෂණ මධ්‍යස්ථානය එළි දක්වන ලද වාර්තාවකට අනුව චීනය 2028 වනවිට ඇමරිකාව පරදවමින් ලෝකයේ විශාලතම ආර්ථිකය බවට චීන ආර්ථිකය පත්වෙයි. මින් පෙර පුරෝකථනයන්ට අනුව මෙය සිදුවීමට නියමිතව තිබුනේ 2033 වසරේදී වූවද එය ඉන් වසර 5 කට පෙර සිදුවන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
කොවිඩ් අර්බුධය හමුවේ ලොව අනෙක් ප්‍රධාන ආර්ථිකයන් සංකෝචනය වන තත්වයක් තුළ චීනය 2% ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්නා අතර මේ වසරේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදනය 5.5%කින් අඩුවේ.
එමෙන්ම සමස්ථ ලෝකයේම දළ දේශීය නිෂ්පාදනයන් 4.4%ක පසුබැස්මක් පෙන්නුම් කරයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...