ව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද(02) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
අද පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේදී එම පිරිස දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ සඳහා ආණ්ඩු පක්ෂ සියළු මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.
නව කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකු ඊයේ(01) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නි.
දිවුරුම් දුන් අමාත්‍යවරු 18 දෙනාට අමතරව සෙසු කැබිනට් අමාත්‍ය ධුර එලෙසම ක්‍රියාත්මක බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...