ප‍්‍රධාන පුවත්

බටහිර වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට කොවිඩ් 19 සඳහා “ප්‍රතිවිෂ” ඖෂධයක් නිපදවීමට සමත් වී තිබෙන බව රුසියාවේ ෆෙඩරල් ජීව වෛද්‍ය ඒජන්සියේ ප්‍රධානී වෙරොනිකා ස්ක්වොර්ට්සෝවා (Veronica Skvorsova) මහත්මිය ප්‍රකාශයට පත් කර තිබේ.

එය මේ වනවිට රසායනාගාර පරීක්ෂණ වලදී 99%ට ඉහල සාර්ථකත්වයක් පෙන්වා ඇති බැවින් ඊලඟ පියවර වන සායනික පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවත් සායනික පරීක්ෂණ ද සාර්ථක වුවහොත් එය බටහිර වෛද්‍ය ඉතිහාසයේ කොවිඩ් 19 සඳහා වන පළමු ප්‍රතිවිෂ ඖෂධය බවට ඉතිහාසගත වනු ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම සාර්ථකත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඇය රුසියානු අගමැති මිකායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) මහතා ද මුණ ගැසී ඇති අතර ඔහු මෙම ජයග්‍රහණය අගය කරමින් ඇය වෙත සිය ඉහලම ප්‍රශංසාව පළ කර ඇති බව ලංකා ලීඩ් නිව්ස් වෙත වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More