අල්ජීරියාව එළඹෙන ජනවාරි මාසයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු වරට ලියාපදිංචි කරන ලද Sputnik V එන්නත එරට ජනතාවට ලබා දීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට එළඹුන බව එරට සෞඛය ඇමති Abderrahmane Benbouzid තහවුරු කරයි.
මෙයට අමතරව ආර්ජන්ටිනාව සහ වෙනිසියුලාවට පසු Sputnik V එන්නත ලබාගන්නා තුන්වන ලතින් ඇමරිකානු රට බවට පත්වෙමින් බොලීවියාව ද Sputnik V එන්නත් මිලියන 2.6ක් ලබා ගැනීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට එළඹෙන බව නිවේදනය කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...