2020 දෙසැම්බර් 31 රාත්‍රියේ ඉතාලියේ ප්‍රධාන නගරය වන රෝමයේ දුම්රියපොළ ආසන්න මාර්ගයක කුරුල්ලන් දහස් ගණනක් මිය ගොස් බිම වැටී සිටින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන අතර මෙසේ කුරුල්ලන් මිය යෑමට හේතු වී තිබෙන්නේ අධික ශබ්දයෙන් යුතු රතිඤ්ඤා පත්තු කිරීමයි.
පරිසරවේදීන් සහ සත්ව සංවිධාන මෙම රතිඤ්ඤා තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබුණ ද ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙවැනි උත්සව අවස්ථාවලදී මෙවන් විපත් සිදු වෙන බව පවසමින් රෝම නගරාධිපතිවරයාට එරෙහිව විරෝධතා හටගනිමින් තිබේ.
සැම වසරකම වර්ෂ ආරම්භය සනිටුහන් කරන්නට ලෝකයේ සෑම රටකම මිනිසුන් මධ්‍යම රාත්‍රියේ ගිණිකෙළි සංදර්ශන පැවැත්වීම සහ විවිධ උත්සව පැවැත්වීම සිරිතක් නමුත් බුද්ධිමත්ම සතා ලෙස අපි හඳුන්වන මිනිසා තම පැවැත්මෙන් නාස්තිකාරයා බවට පත්ව ඇති ආකාරය මින් පිළිබිඹු වනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...