ජපානයේ මේ වනවිට පවතින කොවිඩ් වසංගත අර්බුධය හමුවේ “හදිසි තත්වය” ප්‍රකාශ කිරීමට සළකා බලමින් සිටින බව ජපාන අගමැති යොෂිහිදේ සුගා අද (04) දින උදෑසන මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේය.
මේ වනවිට 249,100ක් කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී ඉන් 3548ක් දෙනෙක් මරුමුවට පත් වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කර සිටී.
එමෙන්ම පෙබරවාරි 20 දින වනවිට ජපාන වැසියන් සඳහා කොවිඩ් 19 සමූහ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ද මෙම මාධ්‍ය හමුව අමතමින් ඔහු ප්‍රකාශ කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...