ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෲ 48 හැවිරිදි ජුලියන් අසාන්ජ් ඇමරිකාවට උදර්පනය කිරීමට දැරූ තැත ව්‍යවර්ථ කරමින් ඔහුට එරෙහිව තිබූ නඩු නිමිත්තෙන් ඔහුව නිදහස් කිරීමට තීරණය කරමින් එංගලන්තයේ Old Bailey අධිකරණයේ විනිශ්චයකාරිනිය වන Vanessa Baraitser සිය තීන්දුව අද (04) දින ප්‍රකාශයට පත් කරන ලදී.
ඔස්ට්‍රේලියාවේ උපත ලද අසාන්ජ් හමුදා බුද්ධි විශ්ලේශකයෙකු වන Chelsea Manning සමග පෙන්ටගනයේ පරිගණක දත්ත සොරාගෙන හෙළිදරව් කර ඇතැයි 1917 එක්සත් ජනපද චරපුරුෂ පණත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ඔහුව එංගලන්තයෙන් ඇමරිකාවට උදර්පනය කරගැනීම සඳහා මෙම නඩුනිමිත්ත මගින් ඇමරිකාව උත්සාහ දැරීය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...