දේශීය පුවත්

2020 දෙසැම්බර් මස 30 (බදාදා) දින කොවිඩ් 19 සඳහා Pfizer-BioNtech එන්නත ලබාගත් පෘතුගීසියේ ළමා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය සහායක හෙදියක් වන 41 හැවිරිදි දෙදරු මවක් වන Sonia Acevedo නම් කාන්තාවක් ඉන් දින දෙකකට පසු එනම් 2021 ජනවාරි 01 දින මියගොස් තිබේ.

ඇය ඉතා නිරෝගී කාන්තාවක් බවත් මත්පැන් පානයෙන් තොර බවත් පවසන Abilio නම් වූ ඇයගේ පියා පවසන්නේ තම දියණියගේ මරණය පිළිබඳ සැබෑ තතු තමාට දැනගැනීමට අවශ්‍ය බවයි.

එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් සෞඛ‍ය සංවිධානයන්ට අයත් රටවල හදිසි සමූහ එන්නත්කරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේදක්වා අවසර දී ඇත්තේ Pfizer-BioNtech එන්නතට පමණි.

කෝටියකට ආසන්න ජනගහණයක් ඇති පෘතුගීසියේ මේ වනවිට කොවිඩ් 19 ආසාදිත 427,000කට අධික පිරිසක් අතරින් 7,100 දෙනා මියගොස් තිබේ.

https://twitter.com/MoralScold/status/1346129101703229440?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1346129101703229440%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.rt.com%2Fnews%2F511524-portuguese-nurse-dies-pfizer-vaccine%2F

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/news/511524-portuguese-nurse-dies-pfizer-vaccine/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More