නොර්වේ රාජ්‍යයේ වැඩිහිටි නිවාසයක දෙදෙනෙකු Pfizer එන්නත ලබාදීමෙන් පසු මියගොස් ඇති බව නොර්වේ වෛද්‍ය ඒජන්සිය (Norwegian Medicines Agency) වාර්තා කර සිටින අතර ඒ පිළිබඳව පුලුල් පරීක්ෂණයක් සිදුකරන බව එරට සෞඛය අධ්යක්ෂ Steiner Madsen පවසයි.
ජනවාරි 1වැනිදා පෘතුගාලයේ ද හෙදියක් Pfizer එන්නත ලබාගැනීමෙන් පසු මියගිය බව වාර්තා විය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/511623-norway-covid19-vaccine-deaths/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...