පසු ගිය දෙසැම්බර් 30 වනදා අමෙරිකානු පොලිසියේ වෙඩි පහරින් මිය ගිය ඩොලාල් ඉඩ් නැමැති 23 හැවිරිදි කළු ජාතිකයාගේ මරණය සමඟ 2020 වසරේදී අමෙරිකානු පොලිසිය විසින් මරා දැමා ඇති කළු ජාතිකයන්ගේ සංඛ්‍යාව 1116 ක් බව වාර්තා වේ. පසුගිය මැයි 25 වන දින ජොර්ජ් ෆ්ලොයිඩ් නම් වූ තරුණයා මරා දැමීමෙන් පසුව පැන නැගුනු ආකාරයේ මහජන විරෝධයක් මේ වන විට වර්ධනය වෙමින් පවතින බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...