ක්විබෙක් ප්‍රාන්තයේ පාසැල් භෝජනාගාර තුළින් ඌරු මස් ඉවත් කරන ලෙස මුස්ලිම් දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ක්විබෙක් ප්‍රාන්තයේ ඩොර්වාල් නගරයේ නගරාධිපතිවරයා ඔවුනට දන්වා ඇත්තේ ඔවුන් වෙනස් වෙමින් කැනඩාවේ ක්‍රමයට හැඩ ගැසෙනු විනා කැනඩාව ඔවුනට උවමනා ලෙස වෙනස් කිරීමට ඔවුන් උත්සාහ නොදැරිය යුතු බවයි.
ඉතා පරිත්‍යාගශීලීව මුස්ලිමුන් තම රට තුළට පිළිගත් කැනේඩියානුවන්ගේ ජීවන ශෛලිය වෙනස් කිරීමට උත්සාහ නොදරා මුස්ලිමුන් කැනඩාවේ ජීවිතයට අනුගත වීය යුතු බව ඔහු ඔවුනට දන්වා සිටී.
ඔහු ඔවුනට වැඩිදුරටත් දන්වා සිටින්නේ ඔවුන් වෙනත් මුස්ලිම් රටකට නොගොස් කැනඩාවට පැමිණියේ එය වඩා හොඳ රටක් නිසා බවත් එනිසා ඔවුන් කැනඩාව වෙනස් කිරීමට උත්සාහ නොදැරිය යුතු බවත්ය.
ඌරු මස් ඔවුන්ගේ ගෑරුප්පුවේ අගටද ගන්නා ලෙසත් ඌරු මස් සහිත භෝජනාගාර ඔවුන්ගේ ඉල්ලීම් වලට ලැබෙන පිළිතුරේ කොටසක් වන බවත් ඔහු අවසාන වශයෙන් සඳහන් කර තිබේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.telltrail.com/forum-categories/politics-religion/peace-harmony/mayor-refuses-to-remove-pork-from-school-canteen-menu
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
That is a Grate ,