අවසානයේදී; ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිගැනීමට එකඟ වීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් සාමකාමී බළය පැවරීමකට එකඟවීමෙන් ඇමරිකාවේ ජනාධිපති බළ පොරයේ නිමාවක් දකින ලකුණු පහල වී ඇත.
කෙසේ වූවද ට්‍රම්ප් තවමත් පවසන්නේ ප්‍රකාශිත 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල තමන් පිළිනොගන්නා බවයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.dailymail.co.uk/news/article-9121377/Pence-declares-Bidens-victory-certified-seals-Trumps-fate.html?ito=push-notification&ci=66336&si=20844222
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...