විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ අහෝසි නොකළ යුතුය යන මතයේ තමන් සිටින බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.
එක් තැනකට බලය කේන්ද්‍රගත නොවී පැවතියේ නම් අද රට විනාශයෙන් විනාශයට පත්වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
මේ ආකාරයෙන් රට පාලනය කරගත හැකිව තිබෙන්නේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව යයිද ඒ මහතා සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...