මුලු පාකිස්තානයම අඳුරේ ගිල්වමින් එරට ජාතික විදුලි පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදු වී ඇතැයි වාර්තාවේ.
බළධාරීන් චෝදනා කරන්නේ මෙය විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සංඛ්‍යාතයන් වල සිදුවූ අභිරහස් බිඳවැටීමක් බවත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්ය.
කෙසේ වූවද එරට විදුලි බළ ඇමති ඕමාර් අයුබ් ඛාන් සහ රජයේ ප්‍රකාශක ඉම්රාන් ගසාලි ප්‍රකාශ කර සිටින්නේ හැකි ඉක්මනින් විදුලි බළ පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.
https://twitter.com/iam_Naahthing/status/1347993636827525124?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1347993636827525124%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.rt.com%2Fnews%2F512042-massive-power-outage-pakistan%2F
https://twitter.com/NadeemHamza00/status/1347992614750932992?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1347992614750932992%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.rt.com%2Fnews%2F512042-massive-power-outage-pakistan%2F
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...