බෞද්ධ න්‍යාය පත්‍රය උතුරේ ක්‍රියාත්මක කළහොත් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් යාපනයේදී ප්‍රකාශ කර ඇත.
යාපනයේදී වෙසක් උත්සවය සැමරීම නිසා ඔහු මේ බව පවසා තිබේ.
කොටි සංවිධානයට ලැදි පිරිස් ද උතුරේ බෞද්ධකරණයට එරෙහි වී ඇතැයි සිවාජිලිංගම් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...