බොහෝ පෙරදිග රටවල් තමනට ආවේනික දේශීය ඖෂධ සහ දේශීය ප්‍රතිකර්ම තුලින් කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් සිටින තත්වයක් තුළ මෙම වසංගතය සඳහා කිසිදු බටහිර ඖෂධයක් නොමැති කම සහ කොවිඩ් 19 වෛරසය සඳහා මෙතෙක් නිපදවා ඇති එන්නත් පිළිබඳව ද ස්ථිර විශ්වාසයක් තැබිය නොහැකි වීම නිසාවෙන් අසරණව සිටින බටහිර රටක් වන එංගලන්තයේ කොවිඩ් 19 වෛරසය පැතිර යෑම පාළනය කිරීම අරමුණු කර ගනිමින් එරට සමාජ දුරස්ථභාවය මීටර් 3ක් දක්වා ඉහල දමන ලෙස එරට අගමැති බොරිස් ජොන්සන් හට සෞඛ්‍ය නිළධාරීන් බළකර සිටින බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...