දේශීය පුවත්

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස නව ඇමැති මණ්ඩල සංශෝධනයේදී දිවුරුම් දුන් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව, ඔහු බුද්ධශාසන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවදියේදී බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන කිහිපයක් ලබා දුන් බව, හෙතෙම පැවැසීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ 2015 පැවැති, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ටවර්හෝල් පදනම, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා ඊට අනුබද්ධිත අනු කමිටු, ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය සහ බත්තරමුල්ලේ පිහිටි කලා ගම්මානය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා යටතට පත්කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More