ඉරිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රෑළිය වර්ජනය කිරීමට එ.ජා.ප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ පිරිසක් තීරණය කරති.තමන්ට දේශපාලනමය වශයෙන් සිදුවු අසාධාරණය හේතුවෙන් මැයි රෑළිය වර්ජනය කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලුමේන්තු මන්ත්‍රි රංජිත්අළුවිහාරේ මහතා පවසයි.රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහ එ.ජා.ප බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහත්වරැන් ප්‍රකාශ කරන්නේ තදබල අසනීප තත්වයක් හේතුවෙන් මැයි රෑළියට සහභාගි නොවන බවයි. මීට අමතරව තවත් පිරිසක්ද එ.ජා.ප.යේ මැයි රෑළිය වර්ජනය කිරීමට සුදානමින් සිටින බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...