රට කිසිඳු සංවර්ධනයකට ලක්නොවී එකතැන පල්වන්නේ වත්මන් ආණ්ඩුවට කිසිඳු සැලැස්මක් නොමැති නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පානදුරේදි පැවති “වියත්මඟ“ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේමහින්ද රාජපක්ෂ මහතා පරාජය කර රාජපක්ෂවරැන්ගෙන් පළිගැනීමට හැරෙන්නට රට සංවර්ධනය කිරීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බවයි.එසේ පළිගැනීම් පමණක් සිදුකරන විට රටක් සංවර්ධනය කිරීමට නොහැකි වන බවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...