දේශීය පුවත්

මියගිය කොටි සැමරීම සඳහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ස්‌විස්‌ටර්ලන්තය වැනි රටවල කොටි ඩයස්‌පෝරාවෙන් උතුරේ කොටි හිතවාදී සංවිධානවලට විශාල ලෙස අරමුදල් ලැබී ඇත.

මැයි 19 දාට යෙදෙන මෙම සැමරුමේදී මුල්ලිවයික්‌කාල් සහ කොටි සොහොන් භූමිවල ද උත්සවාකාරයෙන් ප්‍රදර්ශන පැවැත්වීමට ද දැනටමත් සැලසුම් කර තිබේ.

උතුරේ ආරංචි මාර්ග පැවසුවේ කොටි සමරුවට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් රැසක්‌ සංචාරකයන් සේ යාපනයට පැමිණෙන බවයි.

ස්‌විස්‌ ආරංචි මාර්ග පළ කළේ මැයි 15 දා සිට 25 දා දක්‌වා කාලය සඳහා ස්‌විස්‌ ඊළාම්වාදීන් රැසක්‌ ජිනීවා සහ සුරිච් නගරවල ගුවන් සේවා කාර්යාලවලින් ශ්‍රී ලංකාවට ගුවන් ප්‍රවේශපත් ලබාගෙන තිබෙන බව වාර්තා වූ බවයි.

මෙයට සමගාමීව කැනඩාවේ ටොරොන්ටෝ සිට ද ඊළාම්වාදීන් පිරිසක්‌ මෙරටට පැමිණීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More