මහින්ද රාජපක්ෂ යනු තම ඇමති මණ්ඩලයේ සිටි ඇමති කෙනෙක් බවත් ලංකාවේ ලොකුම හොරා ඔහු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පී. දිසානායක නම් ඇයගේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමේදී ඇය මේ බව කියා සිටියාය.
නිලධාරීන් කරන ලද හොරකම් සම්බන්ධයෙන් තමනට කල හැකි දෙයක් නැති බවත් හොරකම් කරන්නැයි තමන් උපදෙස් නොදුන් බවත් ඇය සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...