ඉතිහාසයේ පළමු වතාවට රුසියාවේ සමස්ථ විදේශ සංචිත වල සංයුතියෙන් ඩොලර් අභිබවා රත්‍රං ඉදිරියට පැමිණ ඇතැයි වාර්තාවේ. එය මේ වනවිට සමස්ථ විදේශ සංචිතයේ වටිනාකම වන ඩොලර් බිලියන 583න් 23%ක් රත්‍රං සහ 22%ක් ඩොලර් ලෙස ඩොලර් අභිබවා රත්‍රං ඉදිරියට පැමිණ ඇත.
ඇමරිකානු සම්බාධක හමුවේ තම රටේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය රැකගැනීමේ අරමුණ ඇතිව රුසියානු ජනාධිපති පුටින් විසින් ගෙන යනු ලබන තම රට නිර්ඩොලර්කරණය කිරීමේ වැඩ සටහනේ ජයග්‍රාහී කඩඉමක් ලෙස මෙය සැලකේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://news.bitcoin.com/gold-exceeds-us-dollars-in-russias-reserves-putin-de-dollarization/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...