ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (22) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.31 ක් ලෙසින් සටහන්ව ඇති අතර විකුණුම් මිල රු. 199.18 ක් ලෙස සටහන්ව තිබුණ ද මෙරට වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික පිරික්සීමේ දී ඊයේ (22) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 200 ඉක්මවා ඇති බව තහවුරු විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස වාණිජ බැංකුවක් විසින් ඊයේ (22) දිනයේ දී එළිදක්වා ඇති විනිමය අනුපාතික සටහනකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...