ප‍්‍රධාන පුවත්

ලොව පුරා වර්ධනය වෙමින් පවත්නා සමාජ ආර්ථික විෂමතාවයන්, විරැකියාව සහ ජනගහණ ව්‍යාප්තිය විසින් “අඳුරු, අද්භූත ලොවක්” නිර්මාණය කරමින් පවතින බව සන්නිවේදන මාර්ගගත ක්‍රමය ඔස්සේ ලෝක ආර්ථික සමුළුව අමතමින් රුසියානු ජනාධිපති පුටින් විසින් පෙන්වා දී තිබේ.

කොවිඩ් වසංගතය විසින් වර්ධනය වෙමින් පැවති කළාපීය අර්බුධ, ජාත්‍යන්තර ආයතනවල පිරිහීම සහ ගෝලීය ආරක්ෂාව පිළිබඳ අර්බුධයන් වඩාත් අඳුරු අන්තයක් කරා රැගෙන යමින් පවතින බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා දෙවන ලෝක යුද්ධයට පෙර ලොව පැවති තත්වයට සමාන තත්වයක් නැවතත් නිර්මාණය වෙමින් පැවතීම කෙරෙහි සමුළුවේ අවධානය යොමු කර ඇත.

කෙසේවුවද පුටින් ජනාධිපතිවරයා සහ නව ජනාධිපති බයිඩ්න් අතර පෙරේදා (26) දින සිදුකළ දුරකථන සංවාදයේදී එකඟ වූ “න්‍යෂ්ඨික අවිහරණ ගිවිසුම දීර්ඝ කිරීම” ඉතා වැදගත් පියවරක් බව එය අගයමින් ඔහු සඳහන් කර තිබේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.dailymail.co.uk/news/article-9193429/Putin-warns-end-civilization-global-fight.html?ito=push-notification&ci=72151&si=20844222



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More