ලෝ සුපතල ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මස්ක්ට (Elon Musk) විරුද්ධව ආසියානු සම්භවයක් ඇති ඇමරිකානුවකු වන රන්දීප් හෝති (Randeep Hothi) විසින් පනවා ඇති අපහාස නඩු විභාගය ආරම්භයේදීම මස්ක් විසින් ඉදිරිපත් කර ඇති මූළික විරෝධතාවයන් ප්‍රතික්ෂේප කිරීමට කැලිෆෝනියා ප්‍රාන්ත විනිසුරු ජුලියා ස්පේන් (Julia Spain) මහත්මිය තීරණය කර තිබේ.
මූළික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ ඇයගේ තීන්දුවේ හෝතිට මෙම නඩු නිමිත්තෙන් ජයගැනීමේ සම්භාවිතාවයක් ඇති බව ද වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තාවේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.ndtv.com/world-news/elon-musks-court-setback-vs-randeep-hothi-indian-american-student-who-sued-him-2359742?pfrom=home-ndtv_topscroll
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...