ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරැන් 16 දෙනා අද(08) සවස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 9වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරැව විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. 16 කණ්ඩායම ආණ්වෙන් ඉවත්වීම සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව 16 කණ්ඩායම වෙනුවෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසින් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සිදු කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...