අඩ සියවසකට අධික කාලයක් පැවති හමුදා පාළනය අවසන් වීමෙන් අනතුරුව මියන්මාරයේ පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පසුගිය නොවැම්බර් මාසයේ පැවති අතර එම මැතිවරණයේ වංචා සිදුවූ බවට මියන්මාරයේ ප්‍රබල හමුදාව විසින් සිවිල් රජයට දිගින් දිගටම චෝදනා කළේය.
එම මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී අවුන් සාන් සුකී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව තහවුරු කළ බවයි.
ඒ අතර, මේ දිනවල පැවැත්වෙන වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ජාතික කොංග්‍රස් සමුළුවේ ඊයේ (31) දින රැස්වීමේදී එහි මධ්‍යම කාරක සභා මහලේකම් තනතුරට න්ගුයෙන් ඵූ ත්‍රොන්ග් (Nguyen Phu Trong) මහතා නැවතත් පත්කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...