ප‍්‍රධාන පුවත්

ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත පිළිබඳව යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය අතර ඇති මතභේදයන් තවත් තීව්‍ර කරමින් ජර්මනිය අනුගමණය කරමින් ස්වීඩනය සහ ප්‍රංශය ද එම එන්නත වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින්ට ලබාදීම තහනම් කර ඇත.

අද (02) දින ප්‍රකාශයක් කරමින් යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා ෆොන් ඩෙර් ලෙයන් (Ursula von der Leyen) පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය ඇස්ට්‍රා සෙනෙකා එන්නත සඳහා හදිසි අනුමැතිය දීම මගින් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව උගසට තබා ඇති බවයි.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ සායනික පරීක්ෂණ වලදී එය අත්හදා බලා ඇත්තේ වයස 65 ඉක්මවූ පුද්ගලයින් 10%ක් පමණක් බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් යුරෝපා සංගම් බළධාරීන්ගේ මතයයි.

පසුගිය ඉරිදා (31) දින වනවිට බ්‍රිතාන්‍ය ජනගහණයෙන් 14.42%කට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබුන ද එය ජර්මනියේදී හා ප්‍රංශයේ ලබාදී තිබුනේ අනුපිළිවෙලින් 2.95%ක් සහ 2.35%ක් වශයෙනි. එමෙන්ම බ්‍රිතාන්‍ය ඒ වෙනුවෙන් වැය කර ඇති ඒක පුද්ගල වියදම බ්‍රිතාන්‍ය පවුම් 25ක් වනවිට යුරෝපය වැය කර ඇත්තේ පවුම් 3.51ක් පමණි.






වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.dailymail.co.uk/news/article-9214625/AstraZeneca-Covid-19-vaccine-not-recommended-65s-Sweden.html?ito=push-notification&ci=73745&si=20844222



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More