මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත්වී ඇති නව ගැසට් පත්‍රයක් මගින් මෙතෙක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කර ඇති බව වාර්තාවේ.
ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු එම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව නිදහස් කර තිිිිිබෙන බව නව ගැසට් පත්‍රයෙන් කියවේ.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...