ප‍්‍රධාන පුවත්

රුසියාවේ ස්පුට්නික් වී (Sputnik V) එන්නතේ සාථකත්වය 92%ක් බවට නවතම පර්යේෂණයන්ගෙන් තහවුරු වී ඇති බව; ලොව ඉතා ප්‍රචලිත සෞඛ්‍ය විද්‍යාත්මක ලැන්සෙට් සඟරාව උපුටා දක්වමින් බී.බී.සී.ලෝක ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

සියළුම වයස් කාණ්ඩවල අයවලුන් හට ලබාදිය හැකි Sputnik V එන්නත ලබාදීමෙන් පසු රෝහල්ගතවීමේ හෝ මරණ අවදානමක් නොමැති බව මෙන්ම රුසියාවට අමතරව ආර්ජන්ටිනාව, පලස්තීනය, වෙනිසියුලාව, හංගේරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරානය යන රටවල සාමුහික එන්නත්කරණ වැඩපිළිවෙලේදී අතුරු ආබාධ හෝ සංකූලතා වලින් තොර ඉතා සාර්ථක එන්නතක් බව තහවුරු වී ඇතැයි ද Lancet සඟරාව පෙන්වා දෙන බව එම බී.බී.සී. වාර්තාවේ දැක්වේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.bbc.com/news/health-55900622



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More