හිමාල කඳුවැටියේ “ජෝෂිමත් ග්ලැසියරය” කඩා වැටී උත්තරක්හාන්ඩ් ප්‍රාන්තයේ රිෂීගංගා විදුලි බලාගාර ජලාශයේ වේල්ලක් බිඳී යෑමෙන් හිටිවනම මහා ගං වතුරක් ඇතිවී පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බව මේ වන විට සනාථ වී ඇති අතර තවත් විශාල පිරිසක් අවතැන්වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මෙම ග්ලැසියරය කඩා වැටීම නිසා රිෂී ගංගාවේ මෙන්ම දූලි ගංගාවේ ද විශාල ගංවතුරක් ඇතිවී තිබෙන අතර එම ගංගා ආශ්රිත සියලු ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ දුම් රිය මාර්ග සේවකයින්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස රජය දැනුම් දී තිබේ.
මේ වනවිට විදුලි බලාගාර දෙකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර ඉන්දු ටිබෙට් දේශසීමා ආරක්ෂක පොලීසිය සහ හමුදාව ආපදා කළමනාකරණ කටයුතුවල සහායට කැඳවා ඇතැයි ඉන්දීය රජය නිවේදනය කරයි.
#WATCH | A massive flood in Dhauliganga seen near Reni village, where some water body flooded and destroyed many river bankside houses due to cloudburst or breaching of reservoir. Casualties feared. Hundreds of ITBP personnel rushed for rescue: ITBP pic.twitter.com/c4vcoZztx1
— ANI (@ANI) February 7, 2021
#WATCH | Water level in Dhauliganga river rises suddenly following avalanche near a power project at Raini village in Tapovan area of Chamoli district. #Uttarakhand pic.twitter.com/syiokujhns
— ANI (@ANI) February 7, 2021
වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින් (වීඩියෝ සහිතයි)
https://www.youtube.com/watch?v=buyBVlwYVdE&feature=youtu.be
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...