තම කණ්ඩායමේ 16 දෙනාට ඒකාබද්ධ විපක්ෂයත් සමඟ සන්ධාන ගතව ඉදිරියේදී එකට වැඩ කිරීමට සිදුවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
2020න් පසුව දේශපාලනයේ නිරත වන බවට ජනාධිපතිවරයා පැවසුවද ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායමේ මතය දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.
තම කණ්ඩායමේ පිරිස සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ස්ථාවරයකට එළැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...