මියන්මාරයේ පැවති මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබ පසුගිය 01වන සඳුදා දින පාර්ළිමේන්තුව රැස්වී දිවුරුම් දීමට නියමිතව තිබියදී හමුදා කුමණ්ත්‍රණයකින් අවුන් සාන් සුකී මහත්මිය අත් අඩංගුවට ගැනීමට එරෙහිව පැවැත්වෙන දැවැන්ත විරෝධතාවයන් එන්න එන්නම උත්සන්න වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එහි පස්වන දිනය වන අද දින වනවිට පොලිස් වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවත් වාර්තාවේ.
විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සුකී මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති පසුගිය රජය වකවානුවේදී මියන්මාරය විසින් චීනය සමඟ ඉතා මිත්‍රශීලී ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කරගනිමින් මියන්මාරයේ චීන ආයෝජනයන් ප්‍රවර්ධනයට කටයුතු කර ඇති අතර නව රජය යටතේ එම සබඳතා සහ ආයෝජනයන් වඩ වඩාත් ශක්තිමත් කර ගැනීමට සැළසුම් කර තිබී ඇත.
එමෙන්ම, මෙම හමුදා කුමණ්ත්‍රණයට පෙර රුසියානු විදේශ ඇමතිවරයා මියන්මාර සංචාරයක යෙදෙමින් මියන්මාරය සමඟ නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් තබමින් කොවිඩ් වසංගතයට මුහුණ දීමට අවශ්‍ය රුසියානු බෙහෙත් සහ වෛද්‍ය උපකරණ රාශියක් මියන්මාරයට ප්‍රදානය කළ අතර කොවිඩ් එන්නත් අතරින් ලොව ඉහලම සාර්ථකත්වය පෙන්වා ඇති රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මියන්මාරයට ද ලබාදීමට ගිවිස ගත්තේය.
මෙවන් පසුබිමක් තුළ පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ අවස්තාවේ සිට පත්වීමට නියමිත නව රජයට එරෙහිව විවිධ චෝදනා කරමින් මතයක් ගොඩනැඟීමට සැළසුම් කළ හමුදාව අවසානයේදී ප්‍රජාතන්ත්‍ර විරෝධීව මියන්මාරය තුළ මිලිටරි පාළනයක් ස්ථාපිත කිරීමට දරණ උත්සාහය පිටුපස ඉන්දියානු භූමිකාවක් ක්‍රියාත්මක වන්නේද යන සැකය ප්‍රභලව මතුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Today
In Mandalay#WhatHappeningInMyanmar #Feb10Coup pic.twitter.com/w4E2I1WB96— AMTA (@amta09) February 10, 2021
Protesters performed a symbolic funeral of current Myanmar coup leader Senior General Min Aung Hlaing for the fifth day of protest in #Yangon . Feb 10,2021 #WhatsHappeningInMyanmar pic.twitter.com/x6T9SV3avS
— Wa Lone (@walone4) February 10, 2021
Naypyidaw CDM From All ministries departments#WhatsHappeningInMyanmar #Feb10Coup pic.twitter.com/UTOxRdENXI
— Hla Myo Aung (@HlaMyoA97348311) February 10, 2021
Civil servants from all ministry departments of Naypyidaw have now joined civil disobedience movement.Down with dictatorship!#WhatsHappeningInMyanmar#Feb10Coup pic.twitter.com/I0wvKHjI8J
— Sai Khun Han (@Khunhan623) February 10, 2021
Peaceful protest on the street of Mandalay! #WhatsHappeningInMyanmar #Feb10Coup pic.twitter.com/OyyIY5Yhr2
— Hnin Pwint Phyu (@HninPhy80158402) February 10, 2021
Police and Military are already standby in Mandalay.
JUNTA VIOLENCE #WhatsHappeningInMyanmar #Feb10Coup pic.twitter.com/8zVc8Xapyo
— #SaveMyanmar_1048 (@444inseo4ever) February 10, 2021
https://twitter.com/HayMarO09942795/status/1359336617421410308?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1359336617421410308%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fsputniknews.com%2Fasia%2F202102101082032642-myanmar-protests-enter-5th-day-with-tens-of-thousands-taking-to-streets-despite-police-aggression-%2F
Today cosplayers from Myanmar protest Military coup to get FREEDOM
Hear Our Voice#Feb10Coup#WhatsHappeningInMyanmar pic.twitter.com/2fsPa2mmnh
— STAY_gon (@htun9921) February 10, 2021
#Feb10Coup #WhatsHappeningInMyanmar
In Yangon… Protestors against Dictatorship! pic.twitter.com/TGk0xhPKJC
— Iseul (@san_waddy) February 10, 2021
Today protesters in Yangon#WhatsHappeningInMyanmar #Feb10Coup pic.twitter.com/QhirZCVJkj
— MyaT (@MyintpwintT) February 10, 2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...