ඇමරිකාවේ; කෘෂි රසායන, එන්නත් සහ ඖෂධ නිපදවීමේ මහාපරිමාණ සමාගම් කිහිපයකම ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වරයෙකු ද වන මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ ඉදිරි කාලයේදී තවත් විපත් දෙකකට මුහුණ දීමට ලොව සමස්ත ජනතාවටම සිදුවන බවයි.
2015 දී වත්මන් කොවිඩ් වසංගතය ගැන අනතුරු ඇඟවූ බිල් ගේට්ස්; අනාගතයේදී දේශගුණික විපර්යාසයට හා ජීව විද්‍යාත්මක ත්‍රස්තවාදයට මුහුණදීමට සිදුවන බවත් මෙම ඉදිරි විපත්වලට මුහුණදීම සඳහා ලෝක ජනතාව සූදානම් වී නැති බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ලෝකයේ ප්‍රධාන රසායනික සහ ඖෂධ වෙලෙන්දෙක් වන බිල් ගේට්ස් හට මෙම කොවිඩ් වසංගතය සැළසුම් කිරීමේ චෝදනාවක් එල්ල වී ඇත.
එම කරුණු 100% ඔප්පු කිරීමට උත්සුක නොවීමත් ඔහුගේ ඇති මහා ධනස්කන්ධයත් හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට හෝ කිසිවකුට නොහැකි වීමත් මතබේදාත්මක වී ඇත.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
මේ අතර රසායනික මාෆියාවට හා එහි ත්‍රස්තවාදයට එරෙහිව හඬනගන ඉන්දියාවේ ආචාර්ය වන්දනා ශිවා මහත්මිය පවසන්නේ බිල් ගේට්ස් යනු කෛරාටිකයෙකු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...