RCR පරීක්ෂණයට වඩා ඉතා වැඩි නිරවද්‍යතාවයකින් සහ වඩා වේගයකින් කොවිඩ් – 19 බ්‍රිතාන්‍ය නව ප්‍රභේදය පරීක්ෂා කළ හැකි වැඩි දියුණු කළ පරීක්ෂණ කට්ටලයක් නිපදවීමට සයිබීරියාවේ Vector Center ආයතනය සමත් වී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
Sputnik V එන්නතට අමතරව රුසියාවේ නිපදවන ලද දෙවන කොවිඩ්- 19 එන්නත වන EpivacCorona එන්නතේ නිෂ්පාදකයා වන්නේ ද මෙම ආයතනයයි.
RCR පරීක්ෂණයක ප්‍රතිඵල ලබාගැනීමට පැය 05ක කාළයක් ගතවන නමුදු මෙම පරීක්ෂණය සඳහා ගතවන්නේ විනාඩි 90ක් පමණක් බව එම විද්‍යාඥයින් පවසයි.
එමෙන්ම එම විද්‍යාඥයින් පවසන්නේ මද්‍යම හෝ ඉහළ වෛරස් ධාරිතාවයක් ඇති ඕනෑම SARS-Cov-2 වෛරස් ප්‍රභේදයක් මෙම නව පර්යේෂණ කට්ටලය මගින් 100%ක නිරවද්‍යතාවයකින් මෙන්ම විනාඩි 90ක් වැනි කාළයක් තුළ පරීක්ෂා කළ හැකි බවයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/russia/515585-accurate-test-british-covid19/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...