සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාකාරිත්ව සමුළුවේ අවසන් දින ප්‍රධාන දේශනාව ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙබරවාරි 28 දින සන්ධ්‍යා කාළයේදී සිදු කිරීමට නියමිත බව එම සමුළුවේ මාධ්‍ය අධ්යක්ෂ ඉයන් වෝල්ටර්ස් සනාත කරයි.
ජනවාරි 20 දින ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහු පවත්වන පළමු ප්‍රසිද්ධ දේශනය මෙය වනු ඇත.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.theepochtimes.com/trump-to-make-public-appearance-at-cpac-on-feb-28_3704558.html?utm_source=pushengage
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...