අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබේ.
පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පක්ෂව ඡන්ද 119 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 52 ක් ලැබුණි.ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඡන්දය විමසීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදු කෙරිණි.
ඉන් අනතුරුව පනත් කෙටුම්පත පිළිබඳ තෙවැනිවර කියවීම ආරම්භ වූ අතර පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකාබලා සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...