අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වු අතර ආණ්ඩුවට සහය දක්වමින් විපක්ෂ නායක ආර් .සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය ලබාදුන්නද තුනෙන් දෙකක බහුතරයක් ආණ්ඩුවට හිමිවුයේ නැත. . දෙමළ ජාතික සන්ධානය අද දින ඡන්දය ප්‍රකාශ නොකළේනම් ආණ්ඩුවට හිමිවන්නේ සියයකටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...