රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ සිට බෝට්ටුවකින් යුරෝපා සංගමයේ රටක් වන එස්ටෝනියාවට පැනයාමට තැත්කිරීමේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු රුසියානු දේශසීමා ආරක්ෂක නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රුසියානු පළාත් ඔත්තුසේවා සංවිධානය රුසියානු මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
අධිකරණයට ඉදිරිපත් කරණ ලද මෙම 6දෙනා එරට දේශසීමා නීති උල්ලංඝණය කිරීමේ වරදට වසරකුත් මාස 5ක සිරදඬුවමකට යටත් කරණ ලද බව වාර්තාවේ.
වීඩියෝව පහත ලින්ක් එකෙන්
https://piter.tv/event/Grazhdane_Shri_Lanki_pitalis_peresech_granicu_Rossii_s_Estoniej/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...