2024 ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් විය හැකි බවත් ඔහු ඒ පිළිබඳ යම් යම් ඉඟි පළකර ඇති බවත් ට්‍රම්ප්ගේ ලේලිය වන ලාරා ට්‍රම්ප් එරට ෆොක්ස් නිව්ස් වෙත පවසා තිබෙනවා.
මේ අතර රිපබ්ලිකන් පක්ෂයට සහ තමාට තවමත් විශාල ජනප්‍රසාදයක් ඇති බවත් දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්තාවේ ජනප්‍රසාදය ඉහළ ගිය එකම පුද්ගලයා තමා බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඒ අතර තම නික්මයෑමෙන් පසු සිය ප්‍රථම ප්‍රසිද්ධ දේශනය පෙබරවාරි 28 දින පවත්වමින් ඇමරිකාවේ “ට්‍රම්ප් සුළඟ” ඇරඹේවි යයි විචාරකයින් පවසනවා.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...