රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපළ අභිබවමින් තුර්කියේ ඉස්තාන්බුල් සහ රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් 2020 වසරේ ලොව ප්‍රධානතම ගුවන් තොටුපළවල් 10 අතරට පැමිණ තිබේ.
ලොව ප්‍රධානතම ගුවන් තොටුපළවල් 400ක; අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා වන කාළ පරාසය තුළ 2019 සහ 2020 වසර වල සංඛ්‍යාත්මක මගී දත්ත සංසන්දනය කිරීමෙන් වන විශ්ලේෂණාත්මක වාර්තාවක් මගින් මෙම තොරතුරු හෙළිදරව් වී තිබේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.independent.co.uk/travel/news-and-advice/russia-turkey-moscow-istanbul-heathrow-airport-b1806345.html
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...