බටහිර බෙංගාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂ නායකයකු වූ රකේෂ් සිං සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා බටහිර බෙංගාලයෙන් පැන යෑමට උත්සාහ දරන අවස්ථාවේ බුද්ධි අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇති අතර මෙම ජාවාරමටම සම්බන්ධ භාරතීය ජනතා තරුණ සංවිධානයේ ලේකම් පැමෙලා ගොස්වාමි සහ ඇගේ ආරක්ෂක නිලධාරියා ද අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සතුව තිබී කොකේන් ග්‍රෑම් 90 ක් ද සොයාගත් බව කොල්කටා පොලීසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...