රණවිරු උපහාර උත්සවය ප්‍රංශයේ පැරිස් නුවර දේශහිතෛෂී සැම දෙනාගේම එකතුවෙන් දේශහිතෛෂී සංවිධානය මගින් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානාදිපති පූජ්‍ය පරවාහැර චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලබූර්ජේ විහාරස්ථානයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති තුමාද ප්‍රංශයේ වෙසෙන දේශපේ‍්‍රමී විශාල ප්‍රමානයක් සහබාගී විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...