ප‍්‍රධාන පුවත්

2023 වසරේදී ඉදිකිරීම් අවසන් කිරීම ඉලක්ක කරගත් නිවාස ඒකක 42,000කින් යුත් හරිත නගරයක් ඉදි කිරීම මේ දිනවල සිංගප්පූරුවේ සිදුවෙමින් පවතී.

හමුදා පුහුණු කඳවුරක්ව තිබූ වර්ග සැතපුම් 2.7ක මෙම භුමිය 2023 වනවිට සූර්‍යබළ පැනලයන්ගෙන් ගහන ජල ශීතකරණ පද්ධතියකින් සමන්විත නිසා වායු සමීකරණ භාවිතයෙන් තොර රථ වාහන මාර්ග සහ වාහන නැවතුම් මධ්‍යස්ථාන පොලව යට ඉදිකරමින් පාපැදි පාවිච්චිය සහ පයින් ගමන් කිරීම දිරිමත් කරන ලොව ආදර්ශමත් හරිත නගරයක් බවට පරිවර්තනය කිරීමට සැළසුම් කර ඇත.

මධ්‍යගත ස්වයංක්‍රීය අපද්‍රව්‍ය බැහැර පද්ධතීන්ගෙන් සමන්විත මෙම නගරය තුළ නිර්මාණය වන අඩි 328 ක හරිත තීරුව විවිධ සතුන් සඳහා වන මංකඩ වලින් සමන්විත වන අතර එය දිය බස්නාවකින් අවසන් වන ස්වභාවික රක්ෂිතයකට සම්බන්ධ වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More