ව්‍යාපාරික පුවත්

2019 සිට 2020 දක්වා චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වනවා.

නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා ලෙස ඩොලර් බිලියන 74.3ක වත්කමක් වාර්තාවන “බෝතල් කළ පානීය ජලය” අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු ස්ප්‍රින්ග්” (Nongfu Springs) හි හිමිකරු ෂොංග් ශාන්ශාන් (Zhong Shanshan) පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ව්‍යාපාරයට අමතරව ෂොං ශාන්ශාන් හට කොවිඩ් -19 මර්ධන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජිං හි පිහිටි සමාගමක හිමිකාරිත්වයද ඇති අතර එම කොවිඩ් -19 මර්ධන එන්නත් නිෂ්පාදනය කරන සමාගමේ කොටස් සඳහා ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව ද දත්ත වාර්තා පෙන්වා දෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More