ඇමරිකාවේ කොවිඩ් -19 සමූහ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ලබාදුන් ෆයිසර් (Pfizer) සහ මොඩර්නා (Moderna) එන්නත් හේතුවෙන් පෙබරවාරි 19 දින වනවිට විවිධ ආපදාවන්ට ලක්වූ 19,769ක් අතරින් 966 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca) එන්නත ලබාදීමෙන් අනතුරුව අවුරුදු 49ක කාන්තාවක් මියගොස් අවුරුදු 35ක කාන්තාවක් අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් ඔස්ට්‍රියාවේ එම එන්නත් තොගය ලබාදීම අත්හිටවා ඇත.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්
https://www.dailymail.co.uk/news/article-9335317/Austria-suspends-AstraZeneca-COVID-19-vaccine-batch-death.html?ito=push-notification&ci=92377&si=20844222
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...