පසුගියදා වාහන ආනයනය ක්ෂේත්‍රයේ පිරිසක් සහ රජය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී; දැනට අත්හිටුවා ඇති වාහන ආනයනය නැවතත් නිශ්චිත කෝටාවක් යටතේ මෙරටට ගෙන්වීමට රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව විදේශ විනිමය ගලා යාම පාළනය කරමින් වසරකට ආනයනය කළ හැකි විදේශ විනිමය සීමාවක් පනවන අතර ,වාර්ෂිකව වාහන ආනයනය කල හැකි විදේශ විනිමය කෝටාවක් ආනයන කරුවන්ට ලබා දෙයි. ඔවුනට වාහන ආනයනය කිරීමට ඉඩ ලැබෙන්නේ එම කෝටාවට පමණි.
දැනට අධික ලෙස මිළ ඉහළ ගොස් ඇති දේශීය වෙළඳපොලේ වාහන මිළ පහත දැමීම මෙම එකඟතාවයේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...