සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 45 ශත 50ක බද්දක් ආණ්ඩුව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් අයකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා අද(11) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
ඒ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදිත් කතාබහට ලක්වු අවස්ථාවේදීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...