විජිතපුර වැනි වටිනා ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරගැනීමට රජයේ ඉහළ නිලධාරීන් වහා මැදිහත් විය යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ විජිතපුර ඓතිහාසික ස්ථානයක ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...