ඉන්දියාවේ නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවේදී ලබාදෙන කොවිෂීල්ඩ් එන්නත හා සමානුපාතික වන ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීමෙන් අනතුරුව රුධිර කැටිති ඇතිවීමේ අවදානමක් මතුවී ඇති හෙයින් ඩෙන්මාර්කය, නෝර්වේ, අයිස්ලන්තය, ඉතාලිය සහ ඔස්ට්‍රියාව යන රටවල් එම එන්නත ලබාදීම තාවකාළිකව අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.ndtv.com/world-news/denmark-norway-iceland-suspend-use-of-astrazeneca-vaccine-2388786
යුරෝපානු රටවල් කිහිපයක්ම මෙම එන්නත ලබාදීම අත්හිටවූ නිසා තායිලන්තය ද ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.ft.com/content/6cf98c42-f9e3-4d1c-b0fd-f810e70ad459
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...